ඌව පළාත් සභා රාජ්ය නිලධාරීන් සඳහා ගෙවතු වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2022-06-21 වන දින පෙ.ව. 9.00ට ඌව පළාත් සභා පර්සි සමරවීර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරේ.